More Details Sinhala

 About the role

වාද්දුව  පිහිටි පෞද්ගලික ආයතනයක්  සදහා නවක සේවක සේවිකාවන් බදවා ගැනේ.

✔️වයස 18 ට වැඩි 

✔️සාමාන්‍ය පෙළ උසස්පෙළ පෙනීසිටි හෝ සමත් 

✔️ගැහැණු පිරිමි දෙපිරිසම 

✔️වගකීමෙන් කටයුතු කල හැකි වීම 

✔️සාමාන්‍ය ඉංග්‍රීසි හා පරිගණක දැනුම අමතර සුදුසුකම් 

✔️මාසිකව 25000 වැටුපක් 

✔️සේවා කාලය 7.30 - 6.30 (සඳුදා සිට සෙනසුරාදා දක්වා)

Whatsup CV to 0774500678



Image by Mohamed Hassan from Pixabay


Post a Comment

0 Comments