About the role
* අප කඩවත දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් සඳහා call center Office Call center Clerk Female ( Age 18 – 35 ) ගැහුණු ළමුන් බඳවා ගනු ලැබේ.
* පළපුරැද්ද අවශ්‍ය නොවේ .
* අවිවාහක අය පමණක් අයදුම් කරන්න
* මෙම රැකියාවේ දී පාරිහෝගිකයන්ට දුරකථනය මඟින් අපගේ වෙබ් අඩවි පිලිබඳ දැනුවත් කර දැන්වීම් ලබා ගැනිම සිදුකරනු ලබයි.
* මුලික වැටුප 17,000 + පැමිණිමේ දීමනාව 3000 = 20,000
* වැටුප 20,000 ක් වන අතර , උනන්දුව , උත්සහය , කැපවීම මත දැන්වීම් කොමිෂන් සමඟ මසකට 45,000 ට ඉක්මවා ලබාගත හැක.
Office Time – Monday to Saturday 9.00 am – 5.25 p.m
call More details 0714012890
0 Comments