More Details Sinhala

 About the role


සාරී හා ලිපිද්‍රව්‍ය වෙළද ආයතනයකට

වයස අවුරුදු 18-30 අතර වෙළද සේවිකාවන් ( කාන්තා ) පුහුණු /නුපුහුණු කොළඹ අවටින් ඉක්මනින් ඕන කර තිබේ.

සතියට එක් දිනක් නිවාඩු ලබා දෙනු ලැබේ.

රාජකාරි වේලාවන් : 

සදුදා - සෙනසුරාදා 9.30am - 7pm

ඉරිදා හා පෝය දින : 9.30am - 5pm

වැටුප : Rs 30000/= - Rs.33,000/-

+ Commission 

+ EPF /ETF 

පළපුරුද්ද මත වැටුප් සාකච්චා කල හැක.

G.C.E. සාමාන්‍ය  පෙළ දක්වා උගත්  

විමසන්න

0777 746940

ONIMKA GALLERY

110, HAVELOCK ROAD,

COLOMBO -05

(THIMBIRIGASYAYA)

TEL: 0777 746940


Image by Mircea Iancu from Pixabay

Post a Comment

0 Comments