More Details Sinhala

About the role

දිවයිනේ ප්‍රමුඛතම ආහාර නිෂ්පාදන ආයතනයක් වන සුරසලංකා පුද්ගලික සමාගම සමග එක්වීමට තරුණ ඔබට අවස්ථාවක්..

 **අවම සුදුසුකම්,**

*ආ.පො.ස සා/පෙළ විභාගයට පෙනී සිටීම

* අවම වසරක සේවා පළපුරුද්දක් තිබීම

* වයස අවු.18-30 අතර අයකු වීම

***අපෙන් ඔබට,***

** සුහදශීලි වැඩ පරිසරයක්

** ඔබේ වෘත්තීය ජීවිතය දියුණුව සහ ඉදිරියට යාමට අවස්ථාවක්

** ඔබේ කුසලතා පුහුණු කිරීමේ සහ අඛණ්ඩ අභිවෘද්ධිය

**EPF/ ETF, Incentive අමතර දීමනා සහ විශේෂ දීමනා රැසක් සමග ආකර්ෂණීය වැටුප් පැකේජයන්


Surasa Lanka Pvt Ltd

No. 183/2, Ruppagoda Road,

Gonahena, Kadawatha 

Post a Comment

0 Comments